Posts

Showing posts from May, 2022

සබරගමුව වසන්තය

Image
  දෝරෙ ගලනා සිහින ඡායා පැතුම් හා  අප එක් වුණා  පැතුම් පොදි බැඳ පැමිණි විගසට තාක්ෂණයට කොටුවුණා නොසිතු යදමින් බැඳුණු කොටුවක අනේ අපි සැම සිරවුණා  යදම් බැමි බිඳ හෙලා දමමින් වසන්තය දැන් පැමිණුනා