සීදේවිය හා මූදේවිය



 සීදේවිය 

රන්පැහැ ගැන්වුණු කෙහෙරැලි පීරා 

කුඩා දෑස් අග සිනහව රන්දා 

ලාලිත ගමනින් පා යුග ඔසවා 

සීදේවිය ආරූඩෙන් වඩිනා 


මූදේවිය 

ගිනිසිළු පරදන කෝපය රන්දා

 යක්ශ වේශ ගත සිරුරෙහි බන්දා

 විදුලි වේගයෙන් පා ඔසවන්නා

 මූ දේවිය ආරූඩෙන් එන්නා

Comments

Post a Comment

Popular posts from this blog

.......රිදුම් මතකය

කෝවලන් හිමි නුඹ පතා,