තැබෑරුම





නිදිවරමි

වෙහෙසවෙමි

රාත්‍රිය  පුරාවට 

හෙට  ලෝකය 

ජයගැන්මට,

නමුදු  සේනාවකි

මා  වටකර

ඔවුන් පැමිණ ඇත්තේ 

සොයාගෙන තැබෑරුම

මදුරුවනි,

අදත් ඔබෙ 

තැබෑරුම

මමද

                    (සජිදා ධර්මසේන )

  











Comments

Post a Comment

Popular posts from this blog

.......රිදුම් මතකය

කෝවලන් හිමි නුඹ පතා,