දෙවෙන්දොරා වෙත ලියමි,
නැතත් තොල්මත සායම්
කහපාට කිමෝනා සළුවට
මා හැඩ බව
ඔය ඇස් තෙපලූ වදන් ....
ලැබුනද මිල මුදල්
දුප්පත් කෝපි හල් තුල
බස් දෙඩවූ
වරු ගණන්.....
හදට දැනෙනා
නේක චායා
කෙරුවද ඔබ
බිතු සිතුවම්....
මෙමා ඔබහට
නොදැනුනාදෝ
නොඇන්දේ ඇයි
මාගෙ සිතුවම්....
නොරිකෝ ...
.
😍😍
ReplyDeleteලස්සනයි ❤
ReplyDelete❤️❤️❤️
ReplyDelete