අල්ලපු ගෙදර "අප්පොච්චියේ මැණික් ගලක් නේද.....වාසනාව දෙයියනේ වාසනාව. අප්පේ අලුත් නෝනගෙ වාසනාව දෙයි හාමුදුරුවනේ" මුදලාලි මහත්තයා තම පෙම්වතිය සමඟ පෝරුවේ චාරිත්‍ර සිදුකරනා විට මුදලාලිගේ පතලයකින් කෝටි ගණනක් වටිනා මැණිකක් හමුවී ඇති අතර "අල්ලපු ගෙදර" මේ සුබ ආරංචිය අල්ලපු ගමට තම මංගල්‍යය වෙනුවෙන් ගිය මුදලාලි හට පැවසීමට කඩිමුඩියේ දිව ගියේ ය. ----------- "නෝනෙ...නෝනෙ, කහට ටිකක් ගේනව ද"? "කොහොමින් කොහොමහරි නෝනේ වෙඩිම නං ගජරාමෙට ගත්තා.අප්පේ මුදියන්සේ හාමුදුරුවො ද, දේසපාලන උන්නැහැල ද බලන්ඩ එපෑ. ඒ මදිවට වාහන පෝලිම මං මගෙ ජීවිතේට දැකලා නෑ ඕන්". "මේං කහට වක්කරා.ගමේ ගෑණු ටිකනෙ බලන්ඩ ඕනි.උන්ටත් ඉතින් කන්ඩ එහෙම දෙනවනං ඕනි මගුලක්". "අපිට ගෑණුන්ගෙං වැඩක් නෑ යෝදියෙ.හැබැයි මහත්තයගෙ ප්‍රියංකා නෝනා හැබැහින් දකින දිවියාංගනාවක් ම තමයි ඕන්". "සිරියාවන්ත නෝනෙක් නං තමයි". --------------------------- දින සති ගෙවී ගොස් මනමාලිය මුදලාලිගේ නිවසට පැමිණ මාස කිහිපයක් ගත විය. වෙනදා මෙන් අදත් "අල්ලපු ගෙදර" මුදලාලිගේ නිවසට මුර රාජකාරිය සඳහා පැ...
ලස්සනයි...අර්තවත්..♥️♥️♥️
ReplyDelete❤️❤️
ReplyDelete❤❤
ReplyDelete🖤🖤
ReplyDelete❤️❤️
ReplyDelete❤️❤️
ReplyDeleteLassanayi 🤟🥰✨️
ReplyDelete♥️♥️👍👍
ReplyDelete♥️♥️👍
ReplyDelete❤️❤️!!
ReplyDeleteLassanai ❤
ReplyDelete