උපන් දිනයලු මගෙ ඉතින්

 කේක් ඕනිලු

පාටි ඕනිලු

උපන් දිනයට

 මගෙ ඉතින් 


අනේ කොහොමද 

සතුටු වෙන්නේ 

උපන් දිනයට මා ඉතින් 


මගේ අම්මා 

නෙක දුක් විද

මා මෙලොවට 

බිහි කළ දින


මා කෙලෙසින්

තුටු වන්නද

කේක් කපා 

හරි හරියට 







Comments

Post a Comment

Popular posts from this blog

.......රිදුම් මතකය

කෝවලන් හිමි නුඹ පතා,