උපන් දිනයලු මගෙ ඉතින් Get link Facebook Twitter Pinterest Email Other Apps - January 24, 2022 කේක් ඕනිලුපාටි ඕනිලුඋපන් දිනයට මගෙ ඉතින් අනේ කොහොමද සතුටු වෙන්නේ උපන් දිනයට මා ඉතින් මගේ අම්මා නෙක දුක් විදමා මෙලොවට බිහි කළ දිනමා කෙලෙසින්තුටු වන්නදකේක් කපා හරි හරියට Get link Facebook Twitter Pinterest Email Other Apps Comments අනු බණ්ඩාරJanuary 27, 2022 at 11:11 PM🖤🖤ReplyDeleteRepliesReplyUnknownJanuary 30, 2022 at 2:05 AM❤❤❤❤❤ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
.......රිදුම් මතකය - December 09, 2022 නො වැලඳගත්තානම් මහමෙරක් මම නොදැනේවි මට තනිකමක් විඩාබර සිත නොමැකෙනා දුක කඳුලු පා කර විඳිමි සුවයක් රිදුම් මතකය තුළින් මොහොතක් සිනාසෙන්නට දරමි වෙහෙසක් රිදුම් දෙන සිත නොපෙනුවත් මම තවම ඇත සිත තුළ ම කැලලක් Read more
කෝවලන් හිමි නුඹ පතා, - November 20, 2021 සසර පූජා කෙරුව හින්දා කෝවලන් නුඹ මගෙ වුනා නුඹේ අත ගෙන සසරෙ ගියමග කුණාටුවකට හසුවුනා අකීකරු හිත පැටලුනාදෝ කුලගෙයින් පිට හිත ගියා මාගෙ පුදසුනෙ දෑත රැදුනත් අන් ලදක් ලග නැවතුනා සැමියෙකු නැති බිරිදක් ඇය උමතු වී ඔබ රැවටුනා මුනිවතින් අප තැනුව ප්‍රේමය රන්හුයෙන් සීමා වුනා ඇය නොරැක්කත් ඇගේ පතිවත සියක් දෙනෙකුන් අරඹයා රකිමි පතිවත නිතිපතා මා කෝවලන් හිමි නුඹ පතා Read more
🖤🖤
ReplyDelete❤❤❤❤❤
ReplyDelete