වෙමි මා අප්සරා Get link Facebook X Pinterest Email Other Apps - January 29, 2022 වෙමි මා අප්සරා සිහිගිරි ගල මත ඔබ දෙස නොබැලුවේ තරහකින් නම් නොව,උඩුකයේ සළුනැතිව මා අදකෙලෙසනම් මා ඔබ බලන්න ද ,නොබැලුව නිසාදෝ ඔය රුව ,ගෑවේ තාර මා තුළ තරහක් නෑ ඔබ ගැන නොකරන් තවත් ඔය වැඩ Get link Facebook X Pinterest Email Other Apps Comments අනු බණ්ඩාරJanuary 29, 2022 at 9:51 AMලස්සන වචන ටිකක්ReplyDeleteRepliesReplyTaraJanuary 29, 2022 at 9:52 AM❤❤ReplyDeleteRepliesReplyUnknownJanuary 30, 2022 at 2:04 AMLassanai akka ❤ReplyDeleteRepliesReplyPrasadiniFebruary 1, 2022 at 8:22 AMඉදිරියට කරගෙන යන්න♥️ ලස්සනයි යලු😍😘ReplyDeleteRepliesReplyUnknownFebruary 3, 2022 at 7:36 PMසුපිරිම.... ReplyDeleteRepliesReplyUnknownFebruary 22, 2022 at 12:16 AMLassanai 😍ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
තැබෑරුම - January 29, 2022 නිදිවරමි වෙහෙසවෙමි රාත්රිය පුරාවට හෙට ලෝකය ජයගැන්මට, නමුදු සේනාවකි මා වටකර ඔවුන් පැමිණ ඇත්තේ සොයාගෙන තැබෑරුම මදුරුවනි, අදත් ඔබෙ තැබෑරුම මමද (සජිදා ධර්මසේන ) Read more
දෙවෙන්දොරාට ලියමි , - January 12, 2022 නැතත් තොල්මත සායම් කහපාට කිමෝනා සළුවට මා හැඩ බව ඔය ඇස් තෙපලූ වදන් .... ලැබුනද මිල මුදල් දුප්පත් කෝපි හල් තුල බස් දෙඩවූ වරු ගණන්..... හදට දැනෙනා නේක චායා කෙරුවද ඔබ බිතු සිතුවම්.... මෙමා ඔබහට නොදැනුනාදෝ නොඇන්දේ ඇයි මාගෙ සිතුවම්.... නොරිකෝ ... . Read more
ලස්සන වචන ටිකක්
ReplyDelete❤❤
ReplyDeleteLassanai akka ❤
ReplyDeleteඉදිරියට කරගෙන යන්න♥️ ලස්සනයි යලු😍😘
ReplyDeleteසුපිරිම....
ReplyDeleteLassanai 😍
ReplyDelete