වෙමි මා අප්සරා

 



වෙමි  මා  අප්සරා 

සිහිගිරි ගල  මත

 ඔබ දෙස නොබැලුවේ 

තරහකින් නම් නොව,

උඩුකයේ සළු

නැතිව මා අද

කෙලෙසනම් මා 

ඔබ බලන්න ද ,

නොබැලුව නිසාදෝ 

ඔය රුව ,

ගෑවේ තාර මා තුළ 

තරහක් නෑ

 ඔබ  ගැන 

 නොකරන් තවත්

 ඔය වැඩ




Comments

Post a Comment

Popular posts from this blog

තැබෑරුම

දෙවෙන්දොරාට ලියමි ,