ගුරුතුමාණන් වෙත, Get link Facebook X Pinterest Email Other Apps - February 07, 2022 "සකලයාණනේ සැරදේ මේ මිහිතල මත තෙලි තුඩකින් ගෙනයනවද මා අත පබැඳුම රුවන්පුරයෙ මේ කොන සිට ඒ කොන මත්තට ගෙනයනු මැන හනික නැවුම් මේ කවිපද වැල" Get link Facebook X Pinterest Email Other Apps Comments අනු බණ්ඩාරFebruary 7, 2022 at 11:54 PM සර් 🖤ReplyDeleteRepliesPanhidaseya February 9, 2022 at 1:43 AM👍DeleteRepliesReplyReplyබඹරබොටුවFebruary 8, 2022 at 10:11 PM😯ReplyDeleteRepliesPanhidaseya February 9, 2022 at 1:43 AM🙏DeleteRepliesReplyReplyAdd commentLoad more... Post a Comment
තැබෑරුම - January 29, 2022 නිදිවරමි වෙහෙසවෙමි රාත්රිය පුරාවට හෙට ලෝකය ජයගැන්මට, නමුදු සේනාවකි මා වටකර ඔවුන් පැමිණ ඇත්තේ සොයාගෙන තැබෑරුම මදුරුවනි, අදත් ඔබෙ තැබෑරුම මමද (සජිදා ධර්මසේන ) Read more
දෙවෙන්දොරාට ලියමි , - January 12, 2022 නැතත් තොල්මත සායම් කහපාට කිමෝනා සළුවට මා හැඩ බව ඔය ඇස් තෙපලූ වදන් .... ලැබුනද මිල මුදල් දුප්පත් කෝපි හල් තුල බස් දෙඩවූ වරු ගණන්..... හදට දැනෙනා නේක චායා කෙරුවද ඔබ බිතු සිතුවම්.... මෙමා ඔබහට නොදැනුනාදෝ නොඇන්දේ ඇයි මාගෙ සිතුවම්.... නොරිකෝ ... . Read more
සීදේවිය හා මූදේවිය - November 01, 2021 සීදේවිය රන්පැහැ ගැන්වුණු කෙහෙරැලි පීරා කුඩා දෑස් අග සිනහව රන්දා ලාලිත ගමනින් පා යුග ඔසවා සීදේවිය ආරූඩෙන් වඩිනා මූදේවිය ගිනිසිළු පරදන කෝපය රන්දා යක්ශ වේශ ගත සිරුරෙහි බන්දා විදුලි වේගයෙන් පා ඔසවන්නා මූ දේවිය ආරූඩෙන් එන්නා Read more
සර් 🖤
ReplyDelete👍
Delete😯
ReplyDelete🙏
Delete