ගුරුතුමාණන් වෙත, Get link Facebook X Pinterest Email Other Apps - February 07, 2022 "සකලයාණනේ සැරදේ මේ මිහිතල මත තෙලි තුඩකින් ගෙනයනවද මා අත පබැඳුම රුවන්පුරයෙ මේ කොන සිට ඒ කොන මත්තට ගෙනයනු මැන හනික නැවුම් මේ කවිපද වැල" Get link Facebook X Pinterest Email Other Apps Comments අනු බණ්ඩාරFebruary 7, 2022 at 11:54 PM සර් 🖤ReplyDeleteRepliesPanhidaseya February 9, 2022 at 1:43 AM👍DeleteRepliesReplyReplyබඹරබොටුවFebruary 8, 2022 at 10:11 PM😯ReplyDeleteRepliesPanhidaseya February 9, 2022 at 1:43 AM🙏DeleteRepliesReplyReplyAdd commentLoad more... Post a Comment
තැබෑරුම - January 29, 2022 නිදිවරමි වෙහෙසවෙමි රාත්‍රිය පුරාවට හෙට ලෝකය ජයගැන්මට, නමුදු සේනාවකි මා වටකර ඔවුන් පැමිණ ඇත්තේ සොයාගෙන තැබෑරුම මදුරුවනි, අදත් ඔබෙ තැබෑරුම මමද (සජිදා ධර්මසේන ) Read more
දෙවෙන්දොරාට ලියමි , - January 12, 2022 නැතත් තොල්මත සායම් කහපාට කිමෝනා සළුවට මා හැඩ බව ඔය ඇස් තෙපලූ වදන් .... ලැබුනද මිල මුදල් දුප්පත් කෝපි හල් තුල බස් දෙඩවූ වරු ගණන්..... හදට දැනෙනා නේක චායා කෙරුවද ඔබ බිතු සිතුවම්.... මෙමා ඔබහට නොදැනුනාදෝ නොඇන්දේ ඇයි මාගෙ සිතුවම්.... නොරිකෝ ... . Read more
නවකතාව (කොටස් අංක 3) - January 29, 2023 අල්ලපු ගෙදර "අප්පොච්චියේ මැණික් ගලක් නේද.....වාසනාව දෙයියනේ වාසනාව. අප්පේ අලුත් නෝනගෙ වාසනාව දෙයි හාමුදුරුවනේ" මුදලාලි මහත්තයා තම පෙම්වතිය සමඟ පෝරුවේ චාරිත්‍ර සිදුකරනා විට මුදලාලිගේ පතලයකින් කෝටි ගණනක් වටිනා මැණිකක් හමුවී ඇති අතර "අල්ලපු ගෙදර" මේ සුබ ආරංචිය අල්ලපු ගමට තම මංගල්‍යය වෙනුවෙන් ගිය මුදලාලි හට පැවසීමට කඩිමුඩියේ දිව ගියේ ය. ----------- "නෝනෙ...නෝනෙ, කහට ටිකක් ගේනව ද"? "කොහොමින් කොහොමහරි නෝනේ වෙඩිම නං ගජරාමෙට ගත්තා.අප්පේ මුදියන්සේ හාමුදුරුවො ද, දේසපාලන උන්නැහැල ද බලන්ඩ එපෑ. ඒ මදිවට වාහන පෝලිම මං මගෙ ජීවිතේට දැකලා නෑ ඕන්". "මේං කහට වක්කරා.ගමේ ගෑණු ටිකනෙ බලන්ඩ ඕනි.උන්ටත් ඉතින් කන්ඩ එහෙම දෙනවනං ඕනි මගුලක්". "අපිට ගෑණුන්ගෙං වැඩක් නෑ යෝදියෙ.හැබැයි මහත්තයගෙ ප්‍රියංකා නෝනා හැබැහින් දකින දිවියාංගනාවක් ම තමයි ඕන්". "සිරියාවන්ත නෝනෙක් නං තමයි". --------------------------- දින සති ගෙවී ගොස් මනමාලිය මුදලාලිගේ නිවසට පැමිණ මාස කිහිපයක් ගත විය. වෙනදා මෙන් අදත් "අල්ලපු ගෙදර" මුදලාලිගේ නිවසට මුර රාජකාරිය සඳහා පැ... Read more
සර් 🖤
ReplyDelete👍
Delete😯
ReplyDelete🙏
Delete