සසර පූජා කෙරුව හින්දා කෝවලන් නුඹ මගෙ වුනා නුඹේ අත ගෙන සසරෙ ගියමග කුණාටුවකට හසුවුනා අකීකරු හිත පැටලුනාදෝ කුලගෙයින් පිට හිත ගියා මාගෙ පුදසුනෙ දෑත රැදුනත් අන් ලදක් ලග නැවතුනා සැමියෙකු නැති බිරිදක් ඇය උමතු වී ඔබ රැවටුනා මුනිවතින් අප තැනුව ප්‍රේමය රන්හුයෙන් සීමා වුනා ඇය නොරැක්කත් ඇගේ පතිවත සියක් දෙනෙකුන් අරඹයා රකිමි පතිවත නිතිපතා මා කෝවලන් හිමි නුඹ පතා
Comments
Post a Comment