මග බලාගෙන හිටියෙ ම0 මේ දෙස් තියන්නයි කොහොමටත් දෙස් තියන්නත් අනේ ඔබ නෑ සැගවුනාදෝ ඔබ යලිත් තාත්තා එනතුරා අම්මා මග බලා සිටිනා ලෙසින් මමත් මේ දැන් බලා ඉන්නේ එනතුරා ඔබ ඉක්මනින් බලා සිටියා ඇගිලි ගැන්නා අනේ ඔබ නෑ තවමටත් නොහැක ඉන්නට තවත් නම් මට කුප්පි එලියෙන් තව තවත් මාගෙ කවි සිත කියෙව්වාදෝ ඔබ පැමිණියා ඉක්මනින් අනේ අම්මට කියා එන්නම් ඔබ පැමිණි වග තුටුවතින් අම්මේ ලයිට් ආවා ,,,